අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමර‍දේව අසපුවට ඉඩම් නිරීක්ෂණ චාරිකාවක්

    ජනවාරි 19, 2016

    පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමර‍දේවයන් ‍වෙනු‍වෙන් ඉදිකිරීමට නියමිත 'අමර‍දේව අසපුව' සඳහා ඉඩම් නිරීක්ෂණය කිරී‍මේ චාරිකාවකට පාර්ලි‍මේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතික මහතා අද (19) සහභාගී ‍වේ.


    මෙහි දී පාදුක්ක, බණ්ඩාරගම හා ‍හොරණ යන ප්‍රදේශයන් ආශ්‍රිතව ‍ඉඩම් නිරීක්ෂණය කිරීම සිදු ‍වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya