අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළමු ‍ශ්‍රේණියට ඇතුළත් වන ‍පොලිස් නිලධාරීන්‍‍ගේ දරුවන්ට පාසල් උපකරණ බෑගයක්

    ජනවාරි 18, 2016

    2016 වර්ෂයේ පළමු ශ්‍රේණියට ඇතුළත් කරන පොලිස් නිලධාරින්ගේ දරු දැරියන් සඳහා පාසල් උපකරණ සහිත බෑගයක් ප‍්‍රදානය කිරිමේ උත්සවයක් පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ‍‍හෙට (19) පැවැත් ‍වේ.



    පොලිස්පතිතුමාගේ සංකල්පයක් අනුව පොලිස් සේවා වනිතා ඒකකය සහ පොලිස් පවුල් සුභසාධක සංගමය මගින් සංවිධානය කරන ‍මෙම උත්සවය ‍‍හෙට පෙරවරු 10.00 ට අංක 331, ඕල්කට් මාවත පිහිටි කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ 04 වන මහලේ සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විමට කටයුතු සූදානම් කර ති‍බේ.

    File pics

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya