අමාත්‍යවරයා කියා සිටියේ ධීවරයින් සඳහාවු යෝජිත ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ සැලසුමක් සකස් කර ඇති බවය.
එම සැලසුමට අනුව නිවාස 100 බැඟින් සමන්විත ධීවර නිවාස ව්‍යාපෘති 101 ඉදිකිරීම් ඉදිරියේ දී ආරම්භ කරන බවත් අදාළ නිවාස වැඩසටහන සඳහා සුදුසු ඉඩම් ධීවර ජනතාව බහුලව ජිවත්වන ප්‍රදේශ වලින් හඳුනාගැනිම සඳහා මුලික පියවර ගෙන ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ උතුරු හා නැගෙනහිර ද ඇතුළුව ධීවර ජනතාව ජිවත් වන සියලු ප්‍රදේශ ආවරණ වන පරිදි මෙම නිවාස වැඩ සටහන ක්‍රියාත්මක කරන බවය.
AP