අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළියට මල් තුහීන පිරේ

    ජනවාරි 15, 2016

    දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද(15) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල් තුහීන ඇති විය හැකි බවද කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya