අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීගමුව ධීවර කර්මාන්තය නංවාලීමට පියවර .ගනී

    ජනවාරි 17, 2016
    මීගමුව ධීවර ජනතාවගේ ගැටළු සකච්ඡා කර විසඳුම් ලබා දීම සහ මත්ස්‍ය වෙළඳ සංකීරණය ඇතුළු පොදු පහසුකම් රැසක් ජනතා අයිතියට පත් කිරීම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාෙග් ප්‍රධානත්වයෙන්  සිදු තිරීමට නියමිතය. 
    ජනවාරි මස 18 වන දින මීගමුව පළඟතුරය  ශාන්ත අන්තෝනි ධීවර තොටුපළ විවෘත කිරීම, මුන්නක්කරය ධිවර ගම්මානෙය් ක්‍රීඩාපිටිය විවෘත කිරීම, ෙසත්තපාඩුව ධිවර ෙතාටුපලවල් 5 ක් විවෘත කිරීම හා දැල් ෙබදා දීමද අමාත්‍යවරයා අතින් සිදු කිරීමට  නියමිතය.
     
    මීගමුව කලපුව ආශ්‍රිතව පැන නැඟී ඇති ගැටළු සොයා බැලීමේ  නිරීක්ෂණ චාරිකාවකටද අමාත්‍යතුමා සහභාගී වීමට නියමිතය. 
     
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya