ඔක්තෝබර් 19, 2020
tami eng youtube  twitter facebook

    අධික ශබ්ද සහිත වාහන පරික්ෂා කිරීමේ වැඩසටහනක්

    ජනවාරි 16, 2016

    පාරිසරික සමතුලිතතාවයට දැඩි සේ හානිකරනු ලබන අධික ශබ්ද සහිත වාහන පරික්ෂා කිරීමේ වැඩසටහනක් ජනවාරි මස 18 වන  දින පෙ.ව 9 සිට ප.ව 2 දක්වා ක්‍රියාත්මක කිරීමට දකුණු පළාත් මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කොට ඇත.

    ඒ අනූව කොග්ගල නිදහස් වෙළඳකලාපයේ ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයට මුහුණ ලා පිහිටි ආයෝජන මන්ඩලය ඉදිරිපිට දී මෙම පරික්ෂාව සිදු කිරිමට නියමිතය.



    වාහන මඟින්න් සිදු කෙරෙන අධික ශබ්දය පිළිබඳව බොහෝ දෙනාගේ චෝදනා සහ පැමිණිලි සැළකිල්ලට ගනිමින් මෙම වැඩසටහන මෙසේ සංවිධානය කොට තිබේ.



    පොලිස් ඒකකය සහ මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ සඳහා සහයෝගය දක්වයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya