සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 වසරේ පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කරගැනීම අභිමානවත්ව

    ජනවාරි 15, 2016

    2016 වසරේ පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කරගැනීමේ ජාතික උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(14)කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ දී පැවැත්විණි.

    මෙම උත්සව අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක‍්‍රිෂ්ණන්, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා අධ්‍යාපන
    ලේකම් ඩබ්ලිව් එම් බන්දුසේන, ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya