සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මතින් නිදහස් රටක්-කොළඹ දිස්ත්‍රික් සමාප්ති උළෙල ජනවාරි 19

    ජනවාරි 17, 2016

    'මතින් නිදහස් රටක්' ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොටගනිමින් පැවති සිව්වන ජාතික වැඩසටහනේ සමාප්ති උත්සවය ජනවාරි(19) පැවැත්වෙන බව ජනාධිපති කිර්යාලය නිවේදනය කරයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණසේවා සභාවේ දී මෙම සමාප්ති උත්සවය පැවැත්වීමට නියමිතය.

     

    මීට සමගාමීව පසුගිය 14 වැනිදා සිට 19 දින දක්වා කොළඹ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි ස්ථාන රැසක දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක බව ජනාධිපති කාර්යාලය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya