සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික තෛපොන්ගල් උත්සවය අද යාපනයේ දී

    ජනවාරි 15, 2016

    ජාතික තෛපොංගල් උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ දී පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.


    යාපනයේ වීරසිංහම් ශාලාවේ දී අද (15) පෙරවරු 11.00 සිට පස්වරු 1.00 දක්වා මෙම ජාතික තෛපොංගල් උත්සවය පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya