පාර්ලිමේන්තු නිලධාරීන් බඳවාගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය - 2015 (2016) විභාගය අද (09) පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කොළඹ දී පමණක් පැවැත්වෙන මෙම විභාගය සඳහා අයදුම් කරුවන් 6492ක් සුදුසුකම් ලබා තිබේ.