අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන බැංකුවේ කළමණාකාර (3-1) ශ්‍රේණියට උසස් කිරීමේ විභාගය අදයි

    ජනවාරි 10, 2016

    මහජන බැංකුවේ කළමණාකාර (3-1) ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන ලිඛිත තරඟ විභාගය - 2015 (2016) විභාගය ජනවාරී අද (10) පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    කොළඹ දී පමණක් පැවැත්වෙන මෙම විභාගය සඳහා අයදුම් කරුවන් 1318ක් සුදුසුකම් ලබා තිබේ.

    ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ, ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණය - යන්ත්‍ර සහායක ඓඓඓ ශ්‍රේණියේ තනතුර සඳහා බඳවා ගැනීමේ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය - 2015 හෙට (11) ආරම්භ වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.


    හෙට සිට 12, 14, 18, 19, 21 හා 22 යන දිනයන්වල කොළඹ දී පමණක් මෙම විභාගය පැවැත් වේ.

    නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුවේ සහකාර නීති කෙටුම්පත් සම්පාදක තනතුරු පුරප්පාඩු පිරවීම සඳහා වන තරඟ විභාගය - 2013(2015) ජනවාරී 24 දින පැවැත් වේ.මෙම විභාගය පැවැත් වෙන්නේ කොළඹ දී පමණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya