අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි ප්‍රථම පරීක්ෂණය අද

    ජනවාරි 02, 2016

    කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධි ප්‍රථම පරීක්ෂණය-2012/2013 (බාහිර) සහ ව්‍යාපාර කළමනාකරණවේදී (සාමාන්‍ය) උපාධි ප්‍රථම පරීක්ෂණය-2012/2013 (බාහිර) විභාගය අද (02) ආරම්භ වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    මෙම විභාගය ලබන 03, 15 සහ 16 යන දිනයන්වල ද දිවයින පුරා පිහිටුවා ඇති විභාග ධ්‍යස්ථානයන් හි දී පැවැත්වේ.

    මේ සඳහා අයදුම්කරුවන් 33,000ක් පමණ සුදුසුකම් ලබා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya