අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මූලික පිරිවෙන් අවසාන විභාගය හෙට

    දෙසැම්බර් 31, 2015

    මූලික පිරිවෙන් අවසාන විභාගය - 2015 හෙට (01) හා අනිද්දා (02) යන දිනයන් හි පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.



    දිවයින පුරා පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානවලදී පැවැත්වෙන මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 3534 සුදුසුකම් ලබා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya