අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ස්‍ය ඇඟිල්ලන් නිෂ්පාදනය 25%ක වැඩිවීමක්

    දෙසැම්බර් 31, 2015

    මත්ස්‍ය බීජ නිෂ්පාදනයේ සහ මත්ස්‍ය ඇඟිල්ලන් නිෂ්පාදනයේ වර්ධනයක් සිදුව තිබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

    2015 වර්ෂයේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රගති වාර්තාවට අනුව,මත්ස්‍ය පසුකීටයන් සහ ඇසිත්තන් නිෂ්පාදනය අධිකාරියට අයත් ජලජීවි වගා සංවර්ධන මධ්‍යස්ථාන තුළ දී සිදුකරන අතර 2015 සැප්තැම්බර් වන විට පසුකීටයන් මිලියන 90.36 සහ ඇසිත්තන් මිලියන 66.13 ක් නිෂ්පාදනය කර තිබේ.

     

    2015 සැප්තැම්බර් වන විට ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථාන, ප‍්‍රජා මූලික මත්ස්‍ය නිෂ්පාදන ඒකක හා පෞද්ගලික පොකුණවලින් නිපදවන ලද මුළු මත්ස්‍ය ඇඟිල්ලන් සංඛ්‍යාව මිලියන 42.50 ක් වන අතර 2014 වසරෙහි නිෂ්පාදනය හා සසදන කළ 25% වැඩිවීමක් පෙන්වයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya