කෙසේ වෙතත් දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වීමට ඉඩ ඇත.
මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල ඊසාන දිග මෝසම් සුළං වේගය විටින් විට පැයට කි.මී. 50 ක පමණ අගයක් දක්වා වැඩි විය හැකි බව ද වැඩිදුරටත් සඳහන් වේ.