අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහපාලන ජයග්‍රහණයේ සතිය අද සිට

    ජනවාරි 01, 2016

    ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය,ජනතා අයිතීන් සුරැකීම, යහපාලනය ගොඩනැගීම සඳහා වූ ජනවාරී 8 විප්ලවයේ ජයග්‍රහණය සැමරීම වෙනුවෙන් අද (01) දිවයින පුරා ජාතික කොඩි ඔසවා යහපාලන ජයග්‍රහණයේ සතිය සැමරීම ඇරඹේ.



    මෙම සතිය තුළ දී පසුගිය වසරේ ලබාගත් ජයග්‍රහණ සිහිපත් කීරීමට හා එය වර්ධනය කරගැනීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ.

    අද සිට ලබන 8 වැනිදා දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන් මාලාවෙහි දී සෑම අමාත්‍යංශයක් විසින් ම ජනතාවට ඵලදායී වැඩසටහනක් ඉදිරිපත් කිරීමට අමාත්‍යංශ මට්ටමින් කටයුතු සම්පාදනය කොට තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya