අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 දී 1 ශ්‍රේණියේ පන්තියක සිසුන් සංඛ්‍යාව 40 දක්වා

    දෙසැම්බර් 29, 2015

    පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ දී එක් පන්තියක් සඳහා තෝරාගන්නා ළමයින් සංඛ්‍යාව 2016 වසරේ දී 35 සීමාවේ සිට 40 දක්වා වැඩිකිරීමට තීරණය වී තිබේ.

    එය 2016 වසරේ දී 40ක් වන අතර, ඉන්පසු වසරවල දී ළමයින් ඇතුළත් කිරීමේ දී එක් වසරකට එක් සිසුවෙකු බැගින් අඩු කර, 2021 වසරේ දී පන්තියක ළමයින් සංඛ්‍යාව 35 දක්වා අඩු කිරීමට අමාත්‍යාංශය තීරණය වී තිබේ.

     

    මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් 2015-12-29 දින නිකුත් කරන ලද 34/2015 දරන චක‍්‍රලේඛය නිකුත් කර ඇති බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

     

    educatin

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya