ඔක්තෝබර් 24, 2020
tami eng youtube  twitter facebook

    නව ගුරු පත්වීම් ප්‍රදානය හෙට

    දෙසැම්බර් 28, 2015

    නව ගුරුවරුන් සඳහා පත්වීම් ප්‍රදානෝත්සවයක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (29) අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය විසින් සඳහන් කරයි.

    මෙහිදී තොරතුරු තාක්ෂණික ගුරුවරුන් 200ක්, බටහිර සංගීත ගුරුවරුන් 70ක් සහ විද්‍යාපීඨ ගුරුවරුන් 161 දෙනෙකු සඳහා පත්වීම් පිරිනැමීට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya