අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බීමත් රියදුරන් 306ක් අත්අඩංගුවට

    දෙසැම්බර් 27, 2015

    උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම් දිවයින පුරා පොලිස් ස්ථාන මට්ටමින් සිදු කළ පරීක්ෂණ අනුව බීමත් රියදුරන් 306 දෙනෙකු අත්අඩංගුවට ගත් බව සහකාර පොලිස් අධිකාරී, පොලිස් මාධ්‍ය ප්‍ර‍කාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

    එම පරීක්ෂා කිරීම් පසුගිය 23 වැනි දා සිට ඊයේ (26) දක්වා සිදු කිරීම් වාර්තා කර තිබෙන අතර ඒ අනුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන අදාළ මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කර නඩු පැවරීම කටයුතු කරනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya