අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන් වෙනුවෙන් ලෝකය යහපත් කරමු

    දෙසැම්බර් 25, 2015

     

    ජේසු ස්වාමී දරුවන් ලෝකයට බිහි වූ දිනය ලෙස සකල ලෝක වාසී කිතුණු බැතිමතුන් මහත් ආසිරියෙන් වාර්ෂිකව සමරන මේ නත්තල් උත්සවයේ දී දිනපතා උපදින දරුවන් වෙනුවෙන් ලෝකය මීට වඩා යහපත් කොට සුරක්ෂිත අනාගතයක් ඔවුන් වෙනුවෙන් තනාදීමට අවශ්‍ය වටපිටාව සැකසීමට වැඩිහිටියන් උනන්දු විය යුතු කාලය එළඹ තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නත්තල් දින පණිවිඩය නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

    මෙවර නත්තලේ දී ජේසුස් වහන්සේ විසින් වදාළ පරිදි ආදරයෙන් සහ කරුණාවෙන් අපගේ හදවත් පුරවාගැනීමටත් සාමය, සහජීවනය සහ සහෝදරත්වයෙන් පිරුණු ලෝකයක් සකල ලෝකවාසීන්ට උදාකර ගැනීමටත් අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවායී ප්‍රාර්ථනා කර බව අමාත්‍යවරයා වැඩිදුරත් සඳහන් කරයි.

    kpm

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya