මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි රහිත කාලගුණයක්

    දෙසැම්බර් 24, 2015

     

    පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින 2-3 තුළදී වෙනස් ‍නොවනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල් තුහීන ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya