මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධි පුරප්පාඩු පිරවීම කඩිනම් කරනවා - ඇමැති එස්.බී. දිසානායක

    දෙසැම්බර් 24, 2015

    සමාද්ධි ව්‍යාපාරය තුළ මේ වන විට සමෘද්ධි සංවර්ධන නිලධාරී පුරප්පාඩු 7900ක් පමණ හා සමෘද්ධී කළමනාකාර පුරප්පාඩු 1700ක් පමණ පවතින බව සමාජ බල ගැන්වීම් හා සමාජ සුබසාධන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.

    පසුගියදා කුරුණෑගල දී පැවති දා බිඳුමුතු පළමු ප්‍රදර්ශනය අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් අතර ඉතා ඉක්මනින් එම පුරප්පාඩු පිරවීමට කටයුකු කරන බව සඳහන් කළේය.

     

    මෙහි දී බඳවා ගන්නා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට තමන්ගේ ම වසමේ රාජකාරී කිරීමට අවස්ථාව සලසා දෙන බවත්, හැකි ඉක්මනින් සමෘද්ධි නිලධාරීන් ශ්‍රේණිගත කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya