මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය ඇමැති මහින්ද විදුහලේ වෙළෙඳ ප්‍රදර්ශනය නරඹයි

    දෙසැම්බර් 20, 2015

    ගාල්ල මහින්ද විද්‍යාලීය ආදිශිෂ්‍යයින් මගින් සංවිධානයකරන ලද M123 සැණකෙළිය සහ වෙළඳ ප්‍රදර්ශනය පසුගිය 16 දා ආරම්භ ගාල්ල සමණල ක්‍රීඩාන්ගනයේදී ආරම්භ විය.

    මෙම ප්‍ර‍දර්ශනය අද (20) දිනයේදී පැවත්වෙන අතර පසුගිය 18 වැනි දා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ සහ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා වෙළෙඳ කුටි නීරීක්ෂණය කළේය.


    පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, මුද්‍රණනීතිගත සංස්ථාවේ සභාපති සහ එජාප ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකාරක රවී කලන්සූරිය, එජාප ගාල්ල දිස්ත්‍රික් සංවිධායක සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ ක්‍රියාකාරි අධ්‍යක්ෂක සම්පත් සුභසිංහ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට අමාත්‍යවරයා සමඟ සහභාගි වූහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya