අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උලගානන්ද්‍ර පුල්ලෙයාර් කෝවිලේ වාර්ෂික "කුම්බ අභිදෂාන් පූජාව"ට යුද හමුදාවේ සහය

    සැප්තැම්බර් 06, 2014

    මුලතිව්හි 68 වැනි සේනාංකයට අනුයුක්ත වී සිටින 23 වැනි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් පුදුකුඩිඉරිප්පු, වර්නවිල්හි ඇති උලගානන්ද්‍ර පුල්ලෙයාර් කෝවිලේ වාර්ෂිකව දින 5ක්  පුරා පවත්වනු ලැබූ "කුම්බ අභිදෂාන් පූජාව" සඳහා සිය ශ්‍රමය හා සේවාවන් ලබාදී ඇත.


    මෙම කෝවිලේ පූජාවට පෙර අවට ප්‍රදේශවාසීන් හා එක් ව එම කෝවිල් භූමිය හා ඒ අවට ප්‍රදේශය ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා ශ්‍රමදානයක් පැවැත්වීය. මෙම ශ්‍රමදානය සඳහා 682 වැනි බල සේනාධිපතිවරයා ඇතුළු යුද හමුදා සාමාජිකවරු විශාල ප්‍රමාණයක් සහභාගී වී සිටියහ.


    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya