අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල - අද චිත්‍රපට දර්ශන

    සැප්තැම්බර් 06, 2014

    2014 කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ පස් වන දිනය වන අද (06) ප්‍රදර්ශනය කෙරෙන චිත්‍රපට හා ඒවා ප්‍රදර්ශනය කෙරෙන වේලාවන් හා ස්ථාන පහත සඳහන් වේ.

     

    රීගල් සිනමා ශාලාව

     

    පෙ.ව.  10.00      -   Kirikou et les Hommes et les Femmes (Kirikou and the men and women), ichel Ocelot (2012), ප්‍රංශ / මිනිත්තු 88 _ ළමා
     

    ප.ව.   01.00      -   Thanha Rathi Ranga (Between Yesterday and Tomorrow), Nilendra Deshapriya (2013), ශ්‍රී ලංකා / මිනිත්තු 95_ පවුලේ චිත්‍රපටි


    ප.ව.   04.00      -   Still Life , Uberto Pasolini (2013), ඉතාලි/ මිනිත්තු 92_ පවුලේ චිත්‍රපට


    ප.ව.   07.00      -   IIo IIo, Anthony Chen (2013), සිංගප්පූරු/ මිනිත්තු 99_ පවුලේ චිත්‍රපට

     

     
    ජාතික චිත්‍රපට (NFC) සිනමා ශාලාව

     

    පෙ.ව. 10.00     -  Clara und das (Clara and the Secret of the Bears), Tobias Ineichen  (2013) , ස්විස්ටර්ලන්ත / මිනිත්තු 90_ළමා


    ප.ව.   01.00     -   No Business Like show business, Bernard Weber and Martin Schilt  (2012) , ස්විට්සර්ලන්ත / මිනිත්තු 90_පවුලේ චිත්‍රපට


    ප.ව.   04.00    -   Charlie's Country , Rolf de Heer (2013), ඔස්ට්‍රේලියානු / මිනිත්තු 108_ වැඩිහිටි


    ප.ව.   07.00     -   Hannah Arendt, Margarethe von Trotta  (2013), ජර්මානු / මිනිත්තු 113_ වැඩිහිටි


    ප.ව.   10.00     -   L'avventura (The adventure), Michelangelo Antonioni (1960), ඉතාලි / මිනිත්තු 143_ වැඩිහිටි, ප්‍රත්‍යවලෝකනය

     

     
    මැජෙස්ටික් සිනමා සංකීර්ණයේ Superior සිනමා ශාලාව

     


    පෙ.ව. 10.00     -   A gun and a ring , Ronit Elkabetz (2013) , කැනේඩියානු / මිනිත්තු 105 _ වැඩිහිටි

     

    ප.ව.   01.00     -   What they don't talk about when they talk about love , Mauly Surya (2013), Indonesia / මිනිත්තු 106_වැඩිහිටි
     

    ප.ව.   04.00     -   Post Tenebras Lux (Light after darkness), Carlos Reygadas (2012), මෙක්සිකානු / මිනිත්තු 115_ වැඩිහිටි
     

    ප.ව.   07.00     -   Riocorrente (Riverrun), Paulo Sacramento (2014), බ්‍රසීල/ මිනිත්තු 79_ වැඩිහිටි

     


    එම්පයර් Deluxe සිනමා ශාලාව

     

    ප.ව.   01.00    -   Etre Vivant (A living being)_ආරාධිත කෙටි චිත්‍රපටය, Emmanuel Gras (2012), ප්‍රංශ/ මිනිත්තු 17_පවුලේ චිත්‍රපට

     

    ප.ව.   07.00    -   Examen D'Etat (National diploma), Dieudo Hamadi  (2012), ප්‍රංශ, කොන්ගො / මිනිත්තු 90_ පවුලේ චිත්‍රපට

     


    ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය


    පෙ.ව.10.00 - ප.ව.04.00   -  කෙටි චිත්‍රපට (Short Film Corner)
     

    ප.ව.   04.00     -   "වඩා හොඳ තිර රචනය හා සිනමා උළෙල උපාය" යන මාතෘකාව යටතේ වැඩමුළු අදියර III _  සිනමා අධ්‍යක්ෂ මීනාක්ෂි ෂෙද්දේ (Meenakshi Shedde)


    ප.ව.   07.00     -   II mistero di Oberwald (The Mystery of Oberwald), Michelangelo Antonioni  (1981), ඉතාලි / මිනිත්තු 129_ පවුලේ චිත්‍රපට, ප්‍රත්‍යවලෝකන

     

    SDF

    home main news slider

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya