අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල - අද චිත්‍රපට දර්ශන

    සැප්තැම්බර් 05, 2014

    2014 කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ සිව් දිනය වන අද (05) ප්‍රදර්ශනය කෙරෙන චිත්‍රපට හා ඒවා ප්‍රදර්ශනය කෙරෙන වේලාවන් හා ස්ථාන පහත සඳහන් වේ.


    රීගල් සිනමා ශාලාව

     

    පෙ.ව.  10.00      -   Goopi Gawaiya Bagha Bajaiya (Goopi and Bhagaa) , ශිල්පා රනාදේ (2013) , ඉන්දියානු / මිනිත්තු 79 _ ළමා

     

    ප.ව.   01.00      -   Trap Street , Vivian Qu (2013), චීන / මිනිත්තු 93_ පවුලේ චිත්‍රපටි

     

    ප.ව.   04.00      -   Walesa. Czlowiek z nadziei (Walesa. Man of Hope) , Andrezej Wajda (2013), පෝලන්ත/ මිනිත්තු 127_ වැඩිහිටි


    ප.ව.   07.00      -   Fandry, Nagraj Manjule (2013), ඉන්දියානු/ මිනිත්තු 104_ පවුලේ චිත්‍රපට

     

    ජාතික චිත්‍රපට (NFC) සිනමා ශාලාව


    පෙ.ව. 10.00     -   Achtste Geopers Huilen Neit (Cool Kids Don't Cry)  (2012) , නෙදර්ලන්ත / මිනිත්තු 96 _ ළමා

     

    ප.ව.   01.00    -   Disengagement (Desengagement), Amos Gitai (2007), ප්‍රංශ, ඊශ්‍රායෙල් / මිනිත්තු 115_ පවුලේ චිත්‍රපට/ ප්‍රත්‍යවලෝකනය


    ප.ව.   04.00     -   Ajeyo (Invicible), Janu Barua  (2013), ඉන්දියානු / මිනිත්තු 116_ වැඩිහිටි

     

    ප.ව.   07.00     -   Stellet Lijcht (Silent Light), කාලෝස් රෙගදාස් (2007), මෙක්සිකානු, ප්‍රංශ, ජර්මානු / මිනිත්තු 127_ පවුලේ චිත්‍රපට

    ප.ව.   10.00     -   Les Amants du Pont-Neuf (Lovers on the Bridge), කාලෝස් රේගාඩ්ස් (2005), ප්‍රංශ / මිනිත්තු 125_ වැඩිහිටි

     

    මැජෙස්ටික් සිනමා සංකීර්ණයේ Superior සිනමා ශාලාව


    පෙ.ව. 10.00     -   GETT, The Trial of Viviane Amsalem (GETT) , Ronit Elkabetz (2014) , ප්‍රංශ, ජර්මානු, ඊශ්‍රායල් / මිනිත්තු 115 _ පවුලේ චිත්‍රපට

    ප.ව.   01.00     -   Iranian , Mahran Tamadon (2013), ප්‍රංශ, ස්විස්ටර්ලන්ත / මිනිත්තු 105_වැඩිහිටි

     

    ප.ව.   04.00     -   Kaafiron Ki Namaaz , Ram Ramesh Sharma (2014), ඉන්දියානු/ මිනිත්තු 149_ වැඩිහිටි
     

    ප.ව.   07.00     -   Swaroopa (Metamorphsis- ස්වරූප), ධර්මසේන පතිරාජ (2014), ශ්‍රී ලංකා/ මිනිත්තු 96_ පවුලේ චිත්‍රපට

     

     

    එම්පයර් Deluxe සිනමා ශාලාව


    ප.ව.   04.00    -   The Bit Player (Ekstra) , Reis Celiksss (2012), පිලිපීන/ මිනිත්තු 111_ පවුලේ චිත්‍රපට


    ප.ව.   07.00    -   Los salvajes (The Wild Ones'), Alejandro Fadel  (2012), ආර්ජන්ටිනා / මිනිත්තු 130_ වැඩිහිටි


     

    ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය


    පෙ.ව.10.00 - ප.ව.01.00   -   Chung Kuo; China, Michelangelo Antonioni (1972), ඉතාලි / මිනිත්තු 220_පවුලේ චිත්‍රපට, ප්‍රත්‍යවලෝකන
     

    ප.ව.   04.00     -   Bay Blues , Tomohiro Takayama (2014), ජපන්/ මිනිත්තු 120_ පවුලේ චිත්‍රපට


    ප.ව.   07.00     -   Till we meet again , Rahul Roy  (2013), ඉන්දියානු / මිනිත්තු 89_ වැඩිහිටි

     

    ප.ව.   10.00     -   The Death Match, Arty Morgan (2014), ජපන්/ මිනිත්තු 92_පවුලේ චිත්‍රපට

     


    ශ්‍රී ලංකා පදනම් ආයතනය

     

    පෙ.ව.   10.00   -   "සිනමාවේ චලන රූප අධ්‍යක්ෂණය" යන මාතෘකාව යටතේ වැඩමුළු අදියර II/ II _  කෑන්ස් සම්මානලාභී මෙක්සිකානු සිනමා අධ්‍යක්ෂ කාලෝස් රෙගදාස් (Carlos Reggadas)

     

    SDF

    home main news slider

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya