අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞන්දර්ය නිකේතනය සංස්කෘතික නිකේතනය වේ

    සැප්තැම්බර් 01, 2014
    බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය ඉදිරියේ දී බස්නාහිර පළාත් සංස්කෘතික නිකේතනය ලෙස හඳුන්වනු ලැබේ. 
     
    බස්නාහිර පළාත් කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, සුළු වාරිමාර්ග, කර්මාන්ත, පරිසර සංස්කෘතික සහ කලා කටයුතු අමාත්‍යාංශයට අයත් මෙම ආයතනය කොළඹ 07, ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටා ඇත. 
     
    නර්තනය, සංගීතය, සාහිත්‍ය, රසාස්වාදනය, නාට්‍ය හා රංගකලාව ඇතුළු සෞන්දර්යාත්මක ක්ෂේත‍්‍ර ප‍්‍රවර්ධනය උදෙසා මෙම නිකේතනය පිහිටුවා ඇත. වත්මනේදී බස්නාහිර පළාත් අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාගේ නායකත්වයෙන් මෙම නිකේතනය පාලනය වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya