අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ද වයිස්රෝයි ස්පෙෂල්" කෘතියේ සිංහල අනුවාදය එළිදැක්වීම ජනපති ප්‍රධානත්වයෙන් ...

    මාර්තු 07, 2019

    හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් රචිත ,ද වයිස්රෝයි ස්පෙෂල්, කෘතියේ සිංහල අනුවාදය භාරත තෙන්නකෝන් මහතාගේ නිර්මාණයක් ලෙස එළිදැක්වීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

    කෘතියේ පළමු පිටපත භාරත තෙන්නකොන් මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    අමාත්‍ය අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විෙජ්ගුණවර්ධන, ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් කපිල ජයම්පති, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, බුද්ධදාස ගලප්පත්ති, මාධ්‍යවේදී වික්ටර් අයිවන් යන මහත්වරුන් ඇතු`ථ සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya