අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිලෝන් තියටර්ස් "එම්පයර්" සිනමා ශාලාව විවෘත වේ

    ජූලි 15, 2014
    සිලෝන් තියටර්ස්  සමාගමට අයත් එම්පයර් සිනමා ශාලාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් පසුගිය දින විවෘත විය.
     
    ආසන 90කින් යුතුව ජාත්‍යන්තර තත්ත්වයනට සමගාමී වන නවීන තාක්ෂණයෙන් යුතු මෙම නව සිනමා ශාලාව කොළඹ 07, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ, "ඉන්ඩිපෙන්ඩන්ට් ආර්කේඩ්" ගොඩනැගිලි සංකීර්ණය තුළ පිහිටා ඇත.
     
    සිලෝන් තියටර්ස් වසර 85කටත් වැඩි කාලයක සිට විනෝද කටයුතු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස කටයුතු කරයි.  
     
    DB
     
    Ceylon-Theatres-2
     
     
    Ceylon-Theatres-3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya