අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සෙනෙහස රන් සිංහාසන" සංගීත ප්‍ර‍සංගය

    ජූලි 15, 2017

    "සෙනෙහස රන් සිංහාසන" සංගීත ප්‍ර‍සංගය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තු ශ්‍ර‍වණාගාරයේදී ඊයේ (14) පස්වරුවේ පැවැත්විණි.

    පැරණි ගායකයන් රැසක් මෙම අවස්ථාවේ ගීත ගායනයට එක්ව සිටියහ.

    රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුව සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව මෙම සංගීත ප්‍ර‍සංගය සංවිධානය කර තිබුණු අතර මෙම අවස්ථාවට රජයේ ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුෂා ගෝකුළ මහත්මිය ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya