මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය මහ බක්මහ උළෙල අද

    අප්‍රේල් 30, 2017

    ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සුබසාධක සංගමය සංවිධානය කරන මහ බක්මහ උළෙල 30 වන දින ( අද ) පෙ.ව. 8.30 සිට දවස පුරා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී පැවැත්වේ.

    ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උළෙලට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද දේශපාලන අධිකාරිය ද  සුබසාධක සංගමයේ සාමාජිකයින්ගේ  පවුල්වල සැම ද සහභාගි වීමට නියමිතය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya