අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණවිරු සහජීවන බක්මහ උළෙල අප්‍රේල් 11 මඩකලපුවේ දී

    අප්‍රේල් 08, 2017

    ජාතින් අතර සහජීවනය ගොඩනැගීමේ අරමුණින්, රණවිරු සේවා අධිකාරියේ ප්‍රධානත්වයෙන්, ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශයේ සහයෝගයෙන් නැගෙනහිර පළාත තුල ප්‍රථම වතාවට සංවිධානය කළ බක්මහ උළෙල 2017 අප්‍රේල් මස 11 වන දින පෙ.ව 7.00 සිට දවස පුරා මඩකලපුව වෙබර් ක්‍රීඩාංගනයේදී (ගාන්ධි පාර්ක් අසල) පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.


    රණවිරු පවුල් ඇතුළුව ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක සේවයේ ද, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්ගේ ද , ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශයේ ද, එම ප්‍රදේශයේ ජිවත් වන සිංහල ,දමිල සහ මුස්ලිම් ජනතාවගේ උපරිම සහයෝගය සහ සහභාගිත්වය ඇතිව මෙම බක්මහ උළෙල පැවැත්වීමට නියමිතය.


    දීර්ඝ කාලයක් යුද්ධයෙන් පිඩනයට පත් ජනතාවක් වාසය කරන නැගෙනහිර පළාතේ ජිවත් වන සියලු ජන කොටස් සම්බන්ධ කර ගනිමින් මෙම උත්සවය පැවැත්වීම ජාතික සංහිදියාව වැඩි දියුණු කිරීමට මහත් රුකුලක් ලබා දීමට මෙම බක්මහ උළෙලේ සංවිධානය කෙරේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya