මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රථ වාහන කැලණි විහාර පෙරහැර ගමන් මග මගහැර යන්න

    ජනවාරි 08, 2017

    කැලණි විහාරය වාර්ෂික වත්වනු ලබන දුරතු පෙරහරට සමගාමීව පත්වනු ලබන දේවදූත පෙරහර අද (08) පස්වරු 2.30ට කැලණිය විහාරයෙන් ආරම්භ වී බියගම පාර ඔස්සේ පිලපිටිය කනත්ත අසලින් දකුණට හැරී බරනැස්කන්ද මාර්ගය ඔස්සේ වරාගොඩ පාරෙන් දැකුණට හැරී නුංගන්ගොඩ හන්දියෙන් ගල්බොරැල්ල හන්දිය හෙලේනා හන්දිය විහාර හන්දිය ඔස්සේ නැවත කැලණි විහාරයට ඇතුළු වීමට නියමිතය.

    එම පෙරහැර ගමන් ගන්නා කාලය මාර්ගයේ වාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් ඉහත මාර්ග භාවිතා කරන මහජනතාව සහ රියදුරන් විකල්ප මාර්ග භාවිතා කිරීමට කටයුතු කරන ලෙස පොලීසිය ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya