අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ ගී ගගුල තුන්සිත් ගී සැදෑව 18 දා

    නොවැම්බර් 14, 2016
    මාතලේ ආපදා කළමනාකරණ සුභසාධක සංගමයට ආධාර පිණිස “ ගී ගගුල තුන්සිත් ගී සැදෑව" මෙම 18 දින පස්වරු 6 ට මාතලේ සංචාරක හෝටල් පාසල් ශ්‍රවණාගාරයේදි  පැවැත්වේ. 
    සුභාවිත ගී පවස නිවාලෙන ගී ගගුල තුන් සිත් ගි සැදෑවට ප්‍රවීණ ගායක සෝමතිලක ජයමහ කරුණාරත්න දිවුල්ගනේ සමග  විශාරද සමිතා එරන්දති මුදුන්කොටුව  ගායනයෙන් එක් වෙති .
     
    සුසිල් අමරතුංගගේ සංගිතයෙන් වර්ණවත් වන සුභාවිත ගි ප්‍රසංගයේදි ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රි විජේසිංහයන් අරැත් වියමන සිදු කරනු ලබයි . කථන දායකත්වය ගාමිණි නිශාන්ත කරුණාරත්නයන්ගෙනි . 
     
    AP/DMU- Matale
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya