ප්‍රදේශ කීපයක හුදකලා බව ඉවතට..මිනුවන්ගොඩ පොලිස් වසමේ ප්‍රදේශ කීපයක් හුදකලා කෙරේ
කොවිඩ්-19 ආසාදිතයින් 349ක් වාර්තා වෙයි
නිරෝධායන රීතීන් අනුගමනය කිරීම සොයා බැලීම හා හදිසි ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට අද (24) දින බස්නාහිර පළාත් තුළ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි
කොවිඩ්-19 ආසාදිත මරණ 02ක් වාර්තා වෙයි- සමස්ත මරණ ගණන 280ක්