මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැසිනෝ සමාගම් කිහිපයක් තහනමට

    ජනවාරි 29, 2015

    අමාත්‍ය මණ්ඩලය විසින් ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත සංශෝධනය කරමින්, හිටපු රජය බලපත්‍ර ලබා දුන් ලේක් ලෙෂර්, වෝටර් ෆ්‍රන්ට් ප්‍රොපටීස් සහ කුවීන්ස්බරි ලෙෂර් යන සමාගම් පවත්වාගෙන යන කැසිනෝ හා සූදු මධ්‍යස්ථාන තහනම් කරන බවට මීට සුළු මොහාතකට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    නව රජයේ අතුරු අයවැය වාර්තාව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya