මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2020දී විදෙස් සිසුන් 50,000කට විශ්වවිද්‍යාල පහසුකම්

    සැප්තැම්බර් 22, 2014
    2020 වන විට ශ්‍රී ලංකාව උසස් අධ්‍යාපනයේ විශිෂ්ට කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම රජයේ දැක්ම යටතේ 2020 වන විට දේශීය විශ්වවිද්‍යාලවලට විදෙස් සිසුන් 50,000ක් ඇතුළත් කර ගැනීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය අපේක්ෂා කරයි.
     
    2010 දී දේශීය විශ්වවිද්‍යාල අවස්ථාව හිමි වුයේ සිසුන් 300ක් තරම් සුළු ප්‍රමාණයකි. එම ප්‍රමාණය මේ වන විට 3000ක් දක්වා වර්ධනය වී ඇත. ඒ අනුව පසුගිය වසර තුන ඇතුළත විශ්වවිද්‍යාල සඳහා විදෙස් සිසුන් ඇතුළත් කරගැනීම දස ගුණයකින් ඉහළ ගොස් ඇත. 
     
    2016 පමණ වන විට විශ්වවිද්‍යාල සඳහා විදෙස් සිසුන් 10,000ක් ඇතුළත් කරගැනීමේ ඉලක්කයක් උසස් අධ්‍යාපන අමාත්‍යංශය සතු ව ඇති අතර ම විදෙස් සිසුන් සඳහා දේශීය විශ්වවිද්‍යාලවල අවස්ථාව උදාකරගැනීම ප්‍රධාන ඉපැයීම් මාර්ගයක් බවට පත්කරගැනීමට ද අපේක්ෂා කෙරේ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya