මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිඵල නිකුත් කර ඇති විභාග

    නොවැම්බර් 30, 2015

    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන ක්‍‍ෂේත්‍ර සහකාර තනතුරට බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය - 2014 (2015) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙන අතර එම ප්‍රතිඵල වන සංරක්ෂණ ජනරල්, වන සංරක්ෂණ දෙපර්තමේන්තුව, සම්පත්පාය, තැ.පෙ. 03, බත්තරමුල්ල වෙත නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    රාජ්‍ය කාළමනාකරණ සහකාර සේවයේ II වැනි ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2012 - (I) 2015 ප්‍රතිඵල නිකුත් කර තිබෙන අතර එම ප්‍රතිඵල
    ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය, නිදහස් චතුරශ්‍රය, කොළඹ - 07 සහ ජනාධිපති ලේකම්, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ - 01 සහ සියලුම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවල ලේකම්වරුන් වෙත නිකුත් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya