මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය හා දානමය පිංකම

    නොවැම්බර් 27, 2014

    වැල්ලව, මකුල්වැව ශ්‍රී නිග්‍රෝධාරාම විහාරස්ථානය මඟින් සිදුකරන උතුම් වූ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය උඳුවප් පුර පසළොස්වක පොහෝ දින හා පසු දින (දෙසැම්බර් 06, 07) යන දිනයන්හි පෙ.ව. 10.00 සිට මධ්‍යම රාත්‍රී 12 .00 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    මෙහිදී ව්‍යංජන 32ක් සමඟ දවල් දානමය පිංකම සහ ගිලන්පස පූජාව ද ප.ව. 4.30ට  සිදු කෙරෙනු ඇත.

     

    වැඩිදුර තොරතුරු සඳහා 0718579043 දූරකතන අංකයෙන් චන්ද්‍රරතන හිමියන් ව අමතන්න.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya