මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ පළාත් ''නැණ සවිය'' නිල ඇඳුම් හා පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහන

    නොවැම්බර් 27, 2014

    වයඹ පළාත් සමාජ සුභ සාධන, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු, ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයේ මඟ පෙන්වීම යටතේ  විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට සහ තැලසීමියා සේවාලාභී දරුවන් වෙනුවෙන් නිල ඇඳුම් සහ පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් දෙසැම්බර් 03 පෙ.ව. 9.30 ට  වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

     

    ජාත්‍යන්තර ආබාධිත දිනයට සමගාමී ව වයඹ සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින්  ''නැණ සවිය'' වැඩසටහන යටතේ මෙය සංවිධානය කර ඇත.
     
    වයඹ පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු, ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්‍ෂ මහතාගේ ආරාධනයෙන් වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ සහභාගීත්වයෙන් හා වයඹ පළාත් ආණ්ඩුකාරවර නීතිඥ තිස්ස ආර්. බලල්ල මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත් වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya