මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලග්ගල වන අලින් සඳහා වෙන ම ප්‍රදේශයක්

    නොවැම්බර් 11, 2014
    ලග්ගල ප්‍රදේශයේ නිදැල්ලේ හැසිරෙන වන අලින් සඳහා කුමාරගල කන්ද ප්‍රදේශයේ වන පියසක් නිර්මාණය කිරීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
     
    ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මේ සඳහා රුපියල් මිලියන 12ක් වෙන් කොට ඇත.
     
    මොරගහකන්ද මහවැලි ජලාශය ඉදිකිරී‍ම හේතුවෙන් අලිමංකඩ 05ක් වසා දමා ඇත. වස්ගමුව ජාතික වනෝද්‍යානයේ ළඳු කැලෑවල කොටු වූ වන අලි අසල ගම්මාන වෙත පැමිණෙන්නට විය.
     
    මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී වන අලින් මෙම පියස වෙත යොමු කෙරෙන අතර අලින් ගම්වැදීම වැළැක්විය හැකිය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya