මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාරියපොළ ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරු පැදි බෙදාදීම හෙට

    සැප්තැම්බර් 16, 2014

    රටේ සංවර්ධනය උදෙසා ක්ෂේත්‍රයේ රාජකාරි කටයුතුවල නිරත වන රාජ්‍ය නිලධාරීන් සඳහා යතුරුපැදි ලබා දීමේ ව්‍යාපෘතියට සමගාමී ව වාරියපොළ මැතිවරණ කොට්ඨාසයේ වාරියපොළ, බමුණාකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අනුබද්ධ ව සේවය කරනු ලබන ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරුපැදි බෙදාදීම හෙට පෙ.ව. 9.00ට වාරියපොළ පොලිස් ක්‍රීඩාංගණයේදී සිදු කෙරේ.

     

    පාරිභෝගික සුබසාධනය පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ සඳහා ක්ෂේත්‍ර රාජකාරියේ නියුතු නිලධාරීන් 600දෙනෙකුට යතුරුපැදි බෙදාදීමට නියමිත වේ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya