මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මිරිස් අවශ්‍යතාවෙන් 70%ක් අනුරාධපුරයෙන් සැපයීමට පියවර

    අගෝස්තු 19, 2014
    මිරිස් වගාවේ ජාතික අවශ්‍යතාවෙන් 70%ක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සැපයිමට බලාපොරොත්තු වන බව අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය පවසයි.

    ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ වෙනුවෙන් කෘෂි සංවර්ධන නිලධාරින් දැනුවත් කර ඇතැයි, පළාත්  කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා පැවසීය. මිරිස් වගාව තුළින් මෙතෙක් අපේක්ෂිත ‍ප්‍රතිඵල ළඟාකර ගැනී‍මට නොහැකි වී ඇත්තේ කොළ කොඩ වීමේ රෝගය හේතුවෙන් බවද කෘෂි අධ්‍යක්ෂවරයා පැවසීය.
     
    මෙම තත්ත්වය මැඬලීමට කාබනික පොහොර විශේෂයක් මේ වන විටත් නිර්දේශ කර තිබේ.

    ECB/SB_dmu_Anuradhapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya