මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාබනික වගා ගම්මාන වැඩසටහනට සාර්ථක ආරම්භයක්

    අගෝස්තු 19, 2014
    කාබනික වගා ගම්මාන වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ සාර්ථකව ක්‍රියාත්මක කෙරෙන බව අනුරාධපුර දිස්ත්‍රික් කෘෂි අධ්‍යක්ෂ එච්.ආර්.ජී.බී. එරබදුපිටිය මහතා පවසයි.

    රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොර ආහාර නිෂ්පාදනයක් අරමුණු කර ගෙන මෙම වැඩසටහන ක්‍රියාවට නන්වයි.  මේ සඳහා පළමුව වකුගඩු රෝගීන් බහුලව වාර්තාවන ප්‍රදේශ තෝරාගෙන තිබේ. මුල් අදියර ය‍ටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක තෝරාගත් ගම්මාන හතරක මෙම කාබනික පොහොර  නිෂ්පාදනය හා ඒ ආශ්‍රයෙන් වගා කටයුතු සිදුකිරීම ආරම්භකර ඇත.
     
    පදවිය - අභයපුර ග්‍රාමය, කැබිතිගොල්ලෑව- උඩංගාව ග්‍රාමය, හොරොව්පතාන - දෙමට වැව ග්‍රාමය හා මැදවච්චිය - ගලෙන්බිදුණුවැව ග්‍රාමය කේන්ද්‍ර කරගෙන  මෙම වැඩසහටන පළමුව ක්‍රියාවට නන්වනු ලැබීය. එම ගම්මානවල ජීවත්වන පිරිසෙන් 15%ක පමණ  ප්‍රතිශතයකට වකුගඩු රෝගය වැළදි ඇති බව ද අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය පවසයි.

    ECB/SB_dmu_Anuradhapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya