මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හොඳ ම වැඩිහිටි සමිතිය තේරීම් තරගයක්

    අගෝස්තු 18, 2014
    ජාත්‍යන්තර වැඩිහිටි දිනය නිමිත්තෙන් සමාජ සේවා අමාත්‍යංශය හා වැඩිහිටි ජාතික ලේකම් කාර්යාලයේ අනුග්‍රහයෙන් මඩකළපුව දිස්ත්‍රික්කයේ පවතින හොඳ ම වැඩිහිටි සමිතිය තේරීමේ තරගයක් පැවැත්වීමට කටයුතු කරනු ලැබීය.
     
    මේ සඳහා මඩකළපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 14ක් තුළ පිහිටි ප්‍රාදේශීය වැඩිහිටි සම්මේලනවල පුද්ගලයන් මේ සඳහා සහභාගි වූහ.
     
    මෙම තරග හරහා දිස්ත්‍රික්කය තුළින් තෝරාගන්නා ක්‍රියාකාරී වැඩිහිටි සමිතිය කොළඹ 
    පැවැත්වෙන ජාතික වැඩිහිටි දින උළෙලේ දී සම්මානයට පාත්‍රවීමට නියමිතය.
     
    මේ සඳහා වැඩිහිටි සම්මේලන නියෝජනය කරමින් අවුරුදු 75ට වැඩි වැඩිහිටි සාමාජික සාමාජිකාවන් 250කට අධික පිරිසක් සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya