මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

    මැයි 09, 2024

    2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම එළඹෙන සැප්තැම්බර් 17 වැනිදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    ඒ අනුව, ඊට අදාළ නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදුකරන බව, නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සදහන් කරයි.

    32

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya