මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ සම්බන්ධිකරණ කමිටු රැස්විම ජනපති ප්‍රධානත්වයෙන් 1 වනදා

    මැයි 30, 2016
    කෑගල්ල දිස්ත්‍රික්කයේ විශේෂ සම්බන්ධිකරණ කමිටු රැස්විමක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 2016 ජුනි 01 දින පෙරවරුවේ කෑගල්ල නගර ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya