අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අරනායකට පංජාබ් ප්‍රාන්තයෙන් ආධාර

    මැයි 30, 2016
    කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක කොට්ඨාසයේ සාමසර කන්ද නාය යැම හේතුවෙන් අවතැන්ව කදවුරුවල සිටින ජනතාව වෙනුවෙන් උදව් උපකාර කිරිම සදහා  දේශිය ජනතාව මෙන්ම විදෙස් ස්වේච්ඡා කණ්ඩායම්ද ඉදිරිපත් වී ඇත.
    ඉන්දියාවේ පංජාබ් ප්‍රන්තයේ සිට පැමිණි ස්වේච්ඡා නිලධාරීන් දෙදෙනා අරනායක රාජගිරිය විදුහලේ සහන සේවා කටයුතුවල නිරත වන අතර කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් . එම්. අබේවික්‍රම වනසුරිය මහතාද හමුවී සාකච්ඡා කරන ලදී.
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya