මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැලසීමීයා රෝගීන් 2677ක් හඳුනාගෙන තිබෙනවා

    අප්‍රේල් 07, 2016

    ශ්‍රී ලංකාව තුළ දැනට හඳුනාගෙන ඇති තැලසීමීයා රෝගීන් සංඛ්‍යාව 2677ක් බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාෂීම් මහතා පවසයි.

     

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (07)පාර්ලිමේන්තුවේ දී තැලසීමියා රෝගය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා මතු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.


    දිස්ත්‍රික්ක අනුව වාර්තා වන රෝගීන් සංඛ්‍යාව සඳහන් කළ අමාත්‍යවරයා, කුරුණැගල 1040ක්,ගම්පහ 390, අනුරාධපුරය 273ක්ක්, බදුල්ල 150ක්,මොණරාගල 60ක්,පුත්තලම 69යි,මඩකළපුව 85ක්,මන්නාරම 3ක්,මාතර 216ක්,රත්නපුර 17ක් නුවර 161ක් බව පැවසීය.

    තැලසීමීයා රෝගීන් වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් ඉතාම ඉක්මනින් එය අවසන් කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya