මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි නියෝගයක් විවාදයට

    අප්‍රේල් 07, 2016

    ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහිව සම්මුති පනත යටතේ නියෝගයක් අද (07) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණිනි.

    ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා නැගී සිටිමින් විවාදය ආරම්භ කිරීමට නියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පැවසීය.


    පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා විසින් විවාදය ආරම්භ කළ අතර පාසල් ක්‍රීඩාව ගොනැගීම කළ යුතු බවත් පාසල් ක්‍රීඩාව ගොඩනගන්නේ නැතිව රටේ ක්‍රීඩාවගොඩනැගිය නොහැකි බවත් පැවසීය.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා-

    ක්‍රීඩාව කරන්නේ මුදලටයි.දැන් දන්න දේ තමයි අවුරුදු තිහක් තිස්පහක් දුවලා ලෙඩ්ඩු වෙනවා. තරඟ දිනන්න අහුවෙන හෝ නොවන ප්‍රතිශක්තීකරණ භාවිතා කරනවා. අද ක්‍රීඩාව පිරිසිදු කිරීම පිළිබඳව කතාකරනවා . ක්‍රීඩාව සියල්ල මුදලට යන ගමනක් ගියාට පස්සේ උත්තේජක භාවිතය නතර කිරීම අපහසුයි. ක්‍රීඩකයන්ට මුදල් සම්බන්ධයෙන් පාලනයක් ඇති කරන්න.මුදල් සම්බන්ධයෙන් නීතියක් හදන්න.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya